රටේ අනාගතේ


රටේ අනාගතේ...

         *සැළකිය යුතු - මෙම වදන් පෙල මගින් කිසිවෙකුගේ ජීවිකාවට පහරක් ගැසීමට හෝ වෙනත් පහත් අරමුනකින් නොලියමි.

කාල රාමුව - උදෑසන 9.30 - 10.30
ස්ථානය - කොළඔ මාතර බසයක් තුල
පදක සිදුවීම - කාඩ් වර්ග සහ ලන්කා කොඩි විකීණීමට පැමිණි කොලුවෙකු...

සිදුවීම් පෙළ -
එක් වරම බසය දෙසට දුවගෙන ආ වයස 18- 21 අතරයැයි නිරයසෙයෙන් පැවසිය හැකි කොල්ලෙකු බසයට ගොඩවුනි. ඒ කාර්ඩ් මිටියක් සහ පත්‍රික සමූහයක් සමගය. පසුව ඔහු කාර්ඩ් 4ක් බැගින් හා එක් පත්‍රිකාවක් බැගින් බෙදන්නටවිය... මුලු බසය පුරාම බෙදූ ඔහු නැවතත් පසුපසට පැමින මදක් හිද පසුව පෙර බෙදූ දේ එකතුකරමින් ඉදිරියට ඇදෙන්නට විය. ඒ අතර සිටි දෙදෙනකු පමන මුදල් දෙනු දුටුවෙමි...
නැවත පසුපසට ගියහොත්, මා හටද දුන් පත්‍රිකව කියවන්නට වුනිමි... "අනේ අම්මේ තාත්තේ මම හරි දුප්පත්, මට නන්ගිකෙනෙකි ඉන්නව එයට උගන්වනන මට සල්ලිනැ ඒ නිසා මේ කොඩියක් මිලටගෙන උදව් කරන්න..."
අද සමජය ඉතම කාර්‍යබහුල පරිසරයක් ඇතත් පහසුවෙන් දේවල් සොයන මිනුසුන් අප ආතර තවමත් ඇත. බසයට ගොඩවුඅයුරින් දෙපාවල වරුනතක් නොපෙනුනි, බසය ගැසු තිරින්ගවලට නොසැලීසිටි ඔහුගේ දේඅත් පන නැතැයිද සිතිය නොහැක...වේයම් රොගයක්ද නොපැවසූ ඔහු නිකරුනේ තම තරුන කලය පහසු මාර්ගයකින් මුදල් සෙවීමට උත්සාහ කරනබවක් පමන පෙනින. එක් බසයකින් 50-100 පාමන සොයන ඔහු දවසකට බස් 10කට ගොඩවුවහොත් 500 - 1000 ත් අතර මුදලක් සොයාගනී. මට නොවැටහෙන කරනයන්ම් මෙම පුද්ගලයාගේ මානසික තත්වයයි. කිසිදු අඩුවක් නොමැතිව ජාතකවී ඉල්ලන් කන්නෙ මොකටද... අද කාලයේ කුලීවැඩකට උදව් දුන්නහොත් දවසකට 1200 - 1500ක් සෙවියහැක.. තව කොතරනම් නම් හොන්ද මාර්ග ඇත්ද.මෙවැනි ටරුන පරපුරක් සිටියදී කෙදිනකන නම් අප රට බබලන්නනද... මොහොතක් සිතන්න....
*හොර මැරකම් නොකර මෙසේ හෝ මුදල් සෙවු ඔහු වටී නමුදු පුලුවන් කම් තිබියදී නොකරසිටීම පහත්ය...

Comments

  1. ඇත්තටම ඔවුන් එලෙස කරන්නේ අම්මා තාත්තා හෝ සහෝදරිය ජීවත් කිරීමටද? අද සමාජයේ බහුතරයක් දෙනා කරන ප්‍රෝඩවක් තමා ටිකට් එකක් රැගෙන බස් රථයකට ගොඩ වීම එය ඔවුන්ගේ ජීවිකාව වී හමාරය. මෙවන් බොරු කාරයන් නිසා ඇත්තටම උදවු අවශ්‍ය අයට පවා උදවු නොලැබෙන අවස්ථා එමටයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝධරාගේ ආදරය...

ඇරඹුම

ඉරිසියාව