ඇරඹුම





    රඹුමට ඇරඹුමක් තබන්නට කිසිඳු සිතුවිලි මාත්‍රයක් නැතිමුත් කියන්නට බොහෝ දේ සිත තුල පොපියමින් නැගේ...
   කොපි කිරීම පහසුය,නමුත් පැවත්මක් නොමැත... එහෙයින් හිත තුලම පමනක් ජනිත වන්නා වූ සිතුවිලි ඉඩහරින්නට අනන්ත සිතුවිලි මෙසේ දිග හරිනු ලබයි...
   සිතේ හටගන්න සියුම් සිතුවිලී වේවා, සිතින්ම ඉපදුන බැවින් එහි අනිවාර්‍ය හේතුවක් තිබිය යුතුය... එහෙයින් එවැනි සිතුවිලි සිතේම මකා නොදමා වචනයෙන් ලෝකය වෙත  බෙදමු. මක් නිසාදයත් ලෝකයෙන් නැගුනු සිතුවිලි අයිති ලෝකයාටම පමනක් බැවිනි.
එසේනම් අරඹමු නිමක් නැති සිතුවිලි විමනේ නවාතැන "අනන්ත සිතුවිලි"


Comments

Popular posts from this blog

යශෝධරාගේ ආදරය...

ඉරිසියාව