ඉරිසියාව

ඉරිසියාව ...




     ටිකක් කල් ගියා තේරුම් ගන්න, ඒ ඉරිසියාව කියන්නෙත් ආදරයමයි කියල... 
    ඒ ඉරිසියාව අත් කරගැනීමට එහා ගිය අපිම දුකක් විඳීවියැයි බයෙන්, බෙදාගන්න බැරි ලෝබ කමින් ඇතිවෙච්ච එකක් කියල... පව් කරල ඇති ගිය අත්මේ අතිවෙන්න ඒකයි මේ... ඒත් සතුටුයි කරපු පිනකට ඔයාම ලැබුන එකට... 

Comments

Popular posts from this blog

යශෝධරාගේ ආදරය...

ඇරඹුම