හිත


  හිතේ ඈතම කෙලවරක නැගිච්ච පුලුන්තිල්ලක් තරම් හැඟීමක් කොතරම් ලස්සනද යනවග දන්නෙ එවැන්නක් හිතේ හටගත්ත දවසටයි... 

   ඒ ලස්සන,හෘදයන්ගම,අපි හමදාමත් ආස කරන ඒ හැඟීම එළියට පිපෙන්න ඉදනොහරින්න මන්දයත්, ඒ හැඟීම එක සිහිල් සුළන් රැල්ලක් තරම්වත් නොදැනෙන කෙනෙක්ට පැවසුවොත් ඔහු/ඈ හට එය හුදෙක් වාග් රොදක්ම පමණක්ම වී, තිබූ හිතවත් කම් පවා කැදී බිඳී යාමට හැක... එනිසා සුදුසුම දෙයනම් ඒ හටගත් හැඟීමට පමණක්ම පෙම් බඳිමින් නිෂ්ශබ්දව සිටීමයි... 
  මන්දයත්, අපේ හැඟීම් බොහෝ වෙලාවට අනෙකුට විහිලුවක් මිස කෙදිනකවත් සියුම් හැඟීමක් නොවන බැවිනි..

Anjuka Koralage | 2017*

අනන්ත සිතුවිළි

Comments

Popular posts from this blog

යශෝධරාගේ ආදරය...

ඇරඹුම

ඉරිසියාව