අම්මා


        "ආදරයේ උල්පත වූ අම්මා" ගීතයක කොටසකින් මේ අදහස දිග හරිමි...
දස මසක් කුසේ තබා, අපමන දුක් කම්කටලු විද නව ජීවියෙක් මෙලොව එලිය දකින්නටන්ම් ඒ උතුම් වූ වස්තුව සිටියම යුතුය. එසේම ජීවය දුන් පමණකින් ඒ වු තම වගකීම අත්නොහෑර රට දෑයට රජුන් තනන්නට ඒ උතුම් චරිතය වෙර දරයි...එන්ම් අම්මාය...
       අයෙකු විටෙක මෙවෑන්නක් අසුවොත්, "ලෝකයේ හොදම සහ උතුම්ම චරිතය කුමක්ද?" පිළිතුර නම්, අම්ම... නමුත් අප කවුරුත් කිසි දිනක නොසිතු කත්වක්න්ම් ඇත, එනම්, මොහොතකට සිතන්න තම අයිතිවාසිකම් හැමදම අරගල කරන වැඩ කරන ජනය අතරේ, ලෝකයේ වගකිම්, වෙහෙසින්,කලයෙන් වැදිම දුශ්කරම රැකියවේ යෙදෙන අම්ම කෙදිනකවත් තම ඉල්ලීම් ඉල්ලා වැඩ වර්ජන කරද? ඇය එක දිනක් වැඩ වලින් නැවතුනොත් කුමක් වේ විදෝ... දවසේ පැය 24, දින 365 නොකඩවා ඇය අප වෙනුවෙන් වෙහෙසේ... අම්මා අම්මා... සිතමු දහස් වරක්...

Comments

Post a Comment

Popular posts from this blog

යශෝධරාගේ ආදරය...

ඇරඹුම

ඉරිසියාව