ආරාධනා...

රාධනා...
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා,
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා,
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු,
සතුට රැගෙන යලි වඩින්න...
ආරාධනා... ආරාධනා...

Comments

Popular posts from this blog

අම්මා

ඉරිසියාව

අවුරුදු හරි ගනන